ජංගම දුරකථනය අතුරුදන්වීම හේතුවෙන් කනස්සල්ලට පත් වූ තරුණයෙකු සියදිවි හානිකරගැනීමේ පුවතක් මාතර - අකුරැස්ස - තිබ්බටුවාව ප්‍රදේශයෙන් අද (17) වාර්තාවුණා.
පොලීසිය සඳහන් කළේ සිය නිවස තුළදී තරුණයා ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි.
ජීවිතක්ෂයට පත්වී ඇත්තේ 18 හැවිරිදි වඩු කර්මාන්තයේ නිරත තරුණයෙක්.
එම වීඩියොව පහතින් නරඹන්න
පොලීසිය සඳහන් කළේ සිය නිවස තුළදී තරුණයා ගෙළ වැළලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවයි.
ජීවිතක්ෂයට පත්වී ඇත්තේ 18 හැවිරිදි වඩු කර්මාන්තයේ නිරත තරුණයෙක්.
එම වීඩියොව පහතින් නරඹන්න
No comments:
Post a Comment