Friday, June 19, 2015

ගැහැණු පිරිමින්ගෙන් බලාපොරොත්තු වෙන එත් කවදාවත් පිරිමින්ට නොකියන අභිරහස් 5ක්



ගැහැණු පිරිමින්ගෙන් බලාපොරොත්තු වෙන එත් කවදාවත් පිරිමින්ට නොකියන අභිරහස් 5ක්

ගැනු කැමතියි ගෙදර පිරිමියා හැම වැඩකම මුලිකත්වය අරන් කරනවට

ඔව් මෙන්න මේ කරුණ ගොඩක්ම වැදගත්. අපි ගෑනුන්ටත් සැම තැන දෙන්න ඕනේ කියලා


 හැම දෙයක්ම ඒ ගොල්ලෝ කියන විදීයටම කරනවට කාන්තාවෝ කොහොමත් කැමති නෑ.ඒ ගොල්ලෝ ගොඩක් ආසයි ගෙදර වැඩ හැම එකක්ම පිරිමියා මුලිකත්වය අරන් කරනවට.ඒ නිසා ගෙදරට ගෙන පුංචි බඩු ලිස්ට් එක උනත්
ඔයා පොඩ්ඩක් විහිලුවට හරි පරික්ෂා කරලා බලලා ඒ හැම දෙයක් ගැනම තමුන් හොද අවබෝදයකින් කටයුතු කරන බව පෙන්වන්න.කවදාවත් ගෙදර වැඩ කටයුතු වල මුලිකත්වය කන්තාවන්ට දෙන්න යන්න එපා.ඒ දේට කාන්තාවෝ ඒ තරම් කැමති නෑ.පිරිමියා පිරිමියෙක් විදියට කටයුතු කරනවට තමයි ඒ ගොල්ලෝ හිත යටින් ආසා කරන්නේ.

ගෑනු කැමතියි නොසිතු ලෙස විවිධ කරන පුදුම කිරීම් (ිමරචරසජැි) වලට

තමුන්ගේ සහකරුවා විසින් නිර්මාණාත්මක ලෙස සැලසුම් කරපු විවිධ දේවල් හරහා ඒ ගොල්ලෝ පුදුම කරනවට ගැනු අය ගොඩක් කැමතියි.එතකොට තමයි ගෑනුන්ට හිතෙන්නේ ඒ ගොල්ලෝ තමුන්ගේ සහකරුවාගේ සිත තුල විශේෂ කෙනෙක් කියලා තේරෙන්නේ.ඇත්තටම මෙහිදී නිතර නිතරම මහා ලොකු ඉතාමත් මිල අධික තෑගි බෝග දෙන්නම අවශ්‍ය නෑ.පුංචි රස කෑමක් හරි ඔබේ බිරිදට හෝ පෙම්වතියට ඉදලා හිටලා අරන් යන එකත් ඒ ගොල්ලොන්ගේ හිත් ඇතුලේ පිරිමින්ට ගොඩක් ලකුණු ලැඛෙන දෙයක්.

ගැනු ගොඩක් බයයි තමුන්ගේ සහකරු ඇසුරු කරන අනිත් කාන්තාවන් විසින් සහකරුගේ ආදරය සොරකම් කරයි කියලා

ගොඩක් ගැනු අයගේ හිත යට තියෙන ලොකු බයක් තමයි තමුන්ගේ සහකරුවා වැඩ කරන දෙසෙජැ එකේ ගැනු අය , සහකරුවා ආශ්‍රය කරන මිතුරියෝ වගේ අය එයාගේ ආදරය හොරකම් කරයි කියලා.ඉතින් එක නිසා පිරිමි අය ගොඩක් පරිස්සමින් අනිත් ගැනු එක්ක වැඩ කරන්න.නිතරම තමුන්ගේ පෙම්වතිය හෝ බිරිද ලෝකේ ඉන්න ලස්සනම හා හොදම කාන්තාව බව එයාට අගවන්න ඕනේ.අනිත් ගැනු තමා සත පහකට මායිම් කරන්නේ නැති බව පෙන්වන්න.ඇත්තටම මේක බොරු රගපෑමක් විතරයි.හැබැයි ඔයාට ගොඩක් ලකුණු ලබා ගන්න පුළුවන්.

ගැනු කැමතියි තමුන්ගේ පිරිමියා අවංක කෙනෙක් වෙනවට

ඔව් මේ දේ ගොඩක්ම වැදගත්. බාහිර ලෝකයෙදී තමුන්ගේ පිරිමියා මොන වගේ කෙනෙක් උනත් තමුන් ඉදිරියේ අවංක වෙනවට ගැනු ගොඩක් කැමතියි.කවදාවත් ගෑනුන්ට බොරු කියන්න එපා.එක ටිකක් කරන්න අමාරු වැඩක් වගේ නේද ? හරි මන් මෙහෙම කියන්නම්කෝ.කවදාවත් ගෑනුන්ට අහු වෙන බොරු කියන්න එපා.ගැනු ගොඩක් අප්‍රිය කරනවා බොරු කියන අය,තමුන්ගේ පෙම්වතියට හෝ බිරිදට බොරු කියනකොට ගැනු හිතනවා එයාලව දැන් විහිළුවක් වෙලා කියලා.ඒ ගොල්ලොන්ගේ වටිනාකම අඩු වෙලා කියලා.එතකොට ඔබේ ලකුණු ගොඩක් කැපෙනවා.සැලකිලි අඩු වෙනවා.බොරු කියන එක තමයි හේතුව.

ගැනු කැමතියි තමුන්ගේ පිරිමියා පොඩ්ඩක් විතර යාලුවෝ එක්ක මෙබ එකේ ඉන්නවට

මේක හොදින් තේරුම් ගැනීම වැදගත්.යාලුවෝ ආශ්‍රය කරනවට ගැනු අය අකමැති කියන කතාව බොරුවක්.ගැනු අය කැමතියි තමුන්ගේ සහකරුවා පොඩ්ඩක් යාලුවෝ එක්ක මෙබ එකේ ඉන්නවට.ඉදලා හිටලාපොඩ්ඩක් ිැඑ වෙලා සින්දුවක් කියලා සතුටින් ඉන්නවට.හැබැයි ඕනෙවට වඩා නම් මේ දේවල් කරන්න ගියොත් නම් බඩුම තමා.නොකර හිටියත් පොඩ්ඩක් අවුල්.සමාජය තුල මොන තරම් සිමා තිබුනත් ඇත්ත කතාව මේක තමයි. මෙම වීඩියෝ එක බලන්න

No comments:

Post a Comment