Friday, June 26, 2015

ලිංගික එකතුවීමකදී ඉක්මනින් ශුක්‍රානු පිට වීම වලක්වා ගතහැකි ක්‍රම


ලිංගික එකතුවීමකදී ඉක්මනින් ශුක්‍රානු පිට වීම වලක්වා ගත හැකි පහසුම ක්‍රම
ලිංගික එකතුවීමකදී ඉක්මනින් ශුක්‍රානු පිට වීම බොහෝ තරුණයෝ මානසික කඩා වැටීමකට ලක් වෙනවා. නමුත් එය සාමාන්‍ය තත්වයකි යම් කිසි කෙනෙකු පලමු ලිංගික එකතුවීමකදී වීනඩි දෙකක් තුනක් වීම සාමන්‍ය දෙයකි
ඒ සදහා බලපාන කාරණා
 එය පළමු හමුව වීම. ඒනිසා මානසික ඒකාග්‍රතාවය නොමැති වීමත් ප්‍රධාන වශයෙන් බලපානවා විශේෂයෙන් එවැනි මොහොතක ඇති වන කලබලය කුතුහලය ඒ සදහා බලපනවා මෙවැනි අවස්ථාවකින් පසුව බොහො තරුණයෝ කරන්නෙ නොයෙක් පෙති වර්ග භාවිතා කිරීමට හුරු විමයි. එය ඉතාමත් අනතුරු දායකයි එයින් සිදු විය හැකි ප්‍රධාන අනතුර ලිංගික අප්‍රාණිකත්වය හා පෙති වර්ග නොමතිව ලිංගිකව එකතු වීමට නොහැකි වීමයි.
කසාද බැදලා නැති කොල්ලන්ට උත්තරයක්
අපි දන්න විදිහට ඔනම තරුණයෙක් ස්වයං වින්දනයේ යෙදෙනවා එය දිනකට වරක් හෝ කිහිපවරක් වෙන්නත් පුලුවන් එය සිදුකරන විට සිදු කල හැකි යම් පුහුණුවක් ගැනඉ මේ කියන්නෙ ඔබ කලබලයෙන් ශුක්‍රාණු පිට කරල වැඩේ ඉවර කරන්නෙ නැතුව යම් විවේකී අවකාශයක මේ පුහුණුවේ යෙදෙනවානම් ප්‍රතිපල සහිතයි. ස්වයං වින්දනය කරලා සුරාන්තයට ලං වන විට අවසන් සීමවට එන්න නෝදී නතර කරන්න ඉන් පසු විනඩි කිහිපයක් ඉදල නැවත මුල සිට ස්වයං වින්දනයේ  යෙදෙන්න අඩුම තරමෙ දින 5 මෙම පුහුනුව කල යුතුවෙනව යම් ප්‍රතිපලයක් ලැබිමට දින 10 ඒක දිගට මෙය සිදුකරනවනම් ඉතාම ප්‍රතිපල සහිතයි. තවත් කරුණක්නම් ලිංගිකව එකතුවෙනවනම් සැහැල්ලුවෙන් එය ආරම්භ කිරිම වැඩි කලයක් රදවාගැනිමට පහසුයි

No comments:

Post a Comment