Wednesday, June 24, 2015

පාර්ලිමේන්තුව අද මධ‍යම රාත්‍රියේ විසුරුවයිද ?



දේශපාලන ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වන තොරතුරු අනුව වර්තමාන පාර්ලිමේන්තුව අද දින විසුරුවා හැරීමට බොහො දුරට ඉඩකඩ තිබෙන බවට තොරතුරු වාර්තා වනවා

අද පාර්ලිමේන්තු සභාවාරයෙදි ඉගි කිහිපයක් පල උනා

මැතිවරණ සංශෝධන ක්‍රියාත්මක කෙරෙන 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නීතිගත කර ගැනීමට ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ලොකු උනන්දුවක් ගත් නමුත් එය අසාර්ථකවන ලකුණු දක්නට ඇතැයි දේශපාලන ආරංචි කියයි.

පාර්ලිමේන්තුව හෙට දිනයේ පැවැත්වේද යන්න අවිනිශ්චිත බව කථානායක චමල් රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේ විවාදයක් අතරතුරදී කීවේය.



No comments:

Post a Comment