Wednesday, June 10, 2015

මුලින් එයා මාව දූෂණය කළා - පස්සේ අපි කැමැත්තෙන්ම එක්වුනා!!



වයස අවුරුදු 15 යි මාස 11 ක් වන බාල වයස්කාර දැරියක්ව විටින් විට දුෂණය කළ බව කියන පුද්ගලයින් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව හලාවත පොලීසිය කියයි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත - බංගෙදෙණිය,වීරකුමන්දළුව ප්‍රදේශයේ පදංචිකරුවන් දෙදෙනෙකුවය.

අත්අඩංගුවට ගෙන ඇති එක් සැකකරුවකු අතවරයට පත්ව ඇති දැරියගේ මස්සිනා හෙවත් සහෝදරියගේ ස්වාමි පුරුෂයාය.ඔහු 25 හැවිරිදි අයෙකි.අනෙක් සැකකරු දැරියගේ ඥාතවරයකු වන 21 හැවිරිදි අයෙකි.

අතවරයට පත්ව ඇති දැරිවියගේ මව සහ පියා රැකියාවන් සදහා විදේශ ගත වී ඇත.සහෝදරිය විවාහ වී වෙනම පදංචිවී සිටින අතර දැරිවිය වාසය කර ඇත්තේ තම ඥාතිවරයකුගේ භාරයේය.ඇය ප්‍රදේශයේ පාසලක 10 වන වසරේ ඉගනුම ලබමින් සිට ඇත.

තම සහෝදරියගේ නිවසට ගිය අවස්ථාවක සැකකාර මස්සිනා මුලින්ම තමන්ට අතවර කළ බව දැරිවිය පොලීසිය හමුවේ වසා ඇත.ඒ පසුගිය වසරේ අගෝස්තු මස 27 වැනිදාය.ඉන් පසුව අවස්ථා 
කීපයකදීම තම සහෝදරිගේ ස්වාමි පුරුෂයා වන මස්සිනා තමන් සමග කැමැත්තෙන් අඹු - සැමි ඇසුරක් පැවැත්වූ බව දැරිවිය ද පොලීසිය හමුවේ පවසා ඇත.

පසුගිය මැයි මස 28 වැනිදා අනෙක් සැකකරු දැරිවියට බලහත්කාරයෙන් අතවර කර ඇත.ඔහුද දැරිවියගේ ඥාතියෙකි. පළමු සැකකරු විසින් දැරිවිය දුෂණය කර ඇති බවත්,ඔහු සහ දැරිවිය අතර 
පවතින අනියම් සම්බන්ධය දැනගෙන දෙවැනි සැකකරු ඇයට අතවර කරන්නට ඇති බවට විශ්වාස කරන්නේ යැයි පොලීසිය කියයි.

මෑතකදී දැරිවියගේ මව මෙරටට පැමිණි අවස්ථාවේදී තම දියණියට සිදුවී ඇති අපරාධය දැන ‍ගෙන ඇත.ඒ අනුව කරුණු විමසීමේදී දැරිවිය මව සමග තමන්ට සිදුවූ සියළු දෑ වසා ඇත. පසුව තම මව සමග හලාවත පොලීසියට පැමිණ ඇති දැරිවිය මේ බව පැමිණිල්ලක් කරමින් පවසා ඇත.

අනතුරුව විමර්ශණ කටයුතු සිදු කර ඇති පොලීසිය සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට දගන ඇත.දැරිවිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.

හලාවත පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

No comments:

Post a Comment