Thursday, June 11, 2015

උකුණන්ට මෙච්චර දෙයක් කරන්න පුලුවන් කියලා කවදාවත් හිතුවද? කියවලාම බලන්න!!



පිලා අවධිය ලේඩියා වශයෙන්ද, ඉන්පසු උකුණා, කිරි උකුණා ලෙසද හඳුන්වන උකුණා මිනිසාට බොහෝ සමීප කුඩා සතෙකි.

කළු දුඹුරු පැහැ උකුණා පියවී ඇසට පෙනෙන නොපෙනෙන තරමට කුඩාය.

ලොම් සහිත සතුන්ගෙන් බෝවන මෙම උකුණන්, මිනිසුන්ට ඉතා අපල ගෙන දෙන කරදරකාරී අහිතකර සතෙකි.

හිසේ කෙස් අඩුවීම, මානසික අපහසුතා මතුවීම, දුඟද ඇති වීම ප්‍රධාන හිරිහැර වෙයි.

උකුණන් බහුලව හිසේ සිටී නම්, තද බල ග්‍රහ අපලය.
හිසේ උකුණන් දකුණු උරහිසට වැටේ නම් ප්‍රබල ධන හානියකි.
උකුණන් ගෙලට හෝ වම් උරහිසට වැටුණේ නම් නඩු හබයක් හෝ ආරාවුලකි.
හිරු අවරට ගිය පසු හිසේ උකුණන් කෑම වැඩි වේ නම් ඔහුට හෝ ඇයට විශාල නින්දාවකි.
උකුණාගේ පිලා අවධියේ ලේ¾ඩි බහුල නම් අමනුෂ්‍ය කරදර බහුලය.

පනාවකින් හිස පීරන විට බහුලව උකුණන් පනාවේ රැඳේ නම් තනිකම් දෝෂ කාලයකි.
නිවෙස තුළදී උකුණන් මරයි නම් ධනය වස්තුව ලැබීම අඩු වෙයි.
උකුණන් සූරමින් සුබ පලදේ කතා කරයි නම් ඉන් ප්‍රතිඵල නැත.
අධ්‍යාපන ලබන දරුවන්ගේ හිසේ උකුණන් සිටී නම් මතක ශක්තිය අඩු වෙයි.
ගෙදර සැමියා හා බිරියගේත් උකුණන් තදබල ලෙස සිටී නම් දෙදෙනා අතර මතභේද ඇති වෙයි.


No comments:

Post a Comment