අද මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් නිවේදනය රජයේ මුද්‍රණාලය වෙත යවා ඇතැයි දේශපාලන ආරංචි කියයි.
පාර්ලිමේන්තු විසුරුවන අති විශේෂ ගැසට් නිවේදනය මේ වන විට රජයේ මුද්‍රණාලයේ මුද්‍රණය කර ඇත.
නව පාර්ලිමේන්තුවක් සඳහා මැතිවරණය අගෝස්තු 17 වන දා පැවැත්වෙන අතර ඒ වෙනුවෙන් වූ නාම යෝජනා කැඳවීම ජූලි 6-13 තුලද පැවැත්වෙයි.
නව පාර්ලිමේන්තුව සැප්තැම්බර් 01 වැනිදා කැඳවෙනු ඇතැයිද දැනගන්නට ඇත.
No comments:
Post a Comment