බොලිවුඩයේ සරාගී නිළි පූනම් පාන්ඩේ කියන්නේ කාලෙන් කාලෙට පුවත් මවන්නියක් කිවහොත් නිවැරදියි. ඇයගේ නවතම පුවත වන්නේ යෝගා ව්‍යායම් සම්බන්ධයෙන් වීඩියෝවක් ඇය විසින් අන්තර්ජාලයට මුදාහැරීමයි.පූනම් පාන්ඩේ මෙම වීඩියෝව නිකුත් කරනු ලැබුවේ පසුගිය මස 21 වැනිදාට යෙදී තිබූ ලෝක යෝගා දිනයට සමගාමීවයි.
එම වීඩියෝව පහතින් නරඹන්න
No comments:
Post a Comment