හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 15 දෙනෙක් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවට ඇතුළත්ව සිටිති.
ඒ එච් එම් ෆවුසි, මහාචාර්ය ජී එල් පීරිස්, ඩිව් ගුණසේකර, මහාචාර්ය තිස්ස විතාරණ, ආචාර්ය සරත් අමුණුගම, තිස්ස අත්තනායක, ඩිලාන් පෙරේරා, ජේ ශ්‍රී රංගා, රෙජිනෝල්ඩ් කුරේ, ජීවන් කුමාරතුංග, ටිරාන් අලස්, ප්‍රභා ගනේෂන්, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා, මහාචාර්ය රජීව් විජේසිංහ සහ පියසිරි විජේනායක ඔවුහුය.
මහාචාර්ය මොහොමඩ් හුසේන් රිස්මි ෂෙරිෆ්, මලිත් ජයතිලක, ශිරාල් ලක්තිලක, මහාචාර්ය කොල්වින් ගුණරත්න, මහචාර්ය කපිල ගුණසේකර, ආචාර්ය බී ඒ රත්නපාල, කරුපයියා ගනේෂමූර්ති, ලෙස්ලි දේවේන්ද්‍ර, සෝමවීර චන්ද්‍රසිරි, එම් එස් උතුමා ලෙබ්බේ, ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ, එම් එෆ් එම් මුසම්මීල්, ගෙවින්දු කුමාරතුංග සන්ධානයෙන් ජාතික ලැයිස්තුවට ඇතුළු කර ඇති සෙසු පුද්ගලයෝ වෙති.
එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ තම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ප්‍රකාශයට පත් කර ඇත.
එජාප ජාතික ලැයිස්තුව
මලික් සමරවික්‍රම. කරු ජයසූරිය. ඩී.එම් ස්වාමිනාදන්.. අනෝමා ගමගේ. කේ. වේලායුදම්. මොහොමඩ් තම්බි හසන් අලි. අහමඩ් මොහොමඩ් ජමීල්. අතුරලියේ රතන හිමි. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න. තිලක් ජනක මාරපන. මහචාර්ය චන්ද්‍රජිත් ආශුබෝධ මාරසිංහ. නිසාම් කාරියප්පර්. එම්.කේ.ඩී.එස් ගුණවර්ධන. මොහොමඩ් සනූන් අසාද් සාලි. අර්වින් වීරක්කොඩි. රාජා උස්වැටකෙයියාව. විමල් ජයසිරි. සුරනිමල රාජපක්ෂ. වින්ස්ටන් පතිරාජා. සිරිනාල් මෙල්. ඒ සසිදරන්. යුෂ්ෆ් ලෙබ්බෙ ෂාහුල් හමීඩ්. ක්‍රිෂාන්ත කුරේ. අබ්දුල් රවුෆ් අබ්දූල් හෆීස. මොහොමඩ් හගීල් මොහොමඩ් සල්මන්. ඕමල්පේ සෝභිත හිමි. මොහොමඩ් රවුෆ් මොහොමඩ් නජා. කේ. යෝගදාස් පංචරත්නම් රාම්. ජී.වී ගුණරත්න මිය
No comments:
Post a Comment