මහින්ද සන්ධානයෙන්.....
ඉදිරි මහමැතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරඟ කිරීමට ඉඩ ලබාදීමට ඊයේ රාත්‍රී පැවැති සන්ධාන පක්ෂ නායකයින්ගේ රැස්වීමේදී එකඟතාවයකට පැමිණි බව එම පක්ෂයේ ප්‍රධාන ලේකම් සුසිල් ප්‍රේම් ජයන්ත මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.සුසිල් ප්‍රේම්ජයන්ත මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනය වැඩිදුරටත් පහත පරිදිය.
No comments:
Post a Comment