ශනුද්‍රි ප්‍රියසාද් කියන්නේ මේ වන විට ලංකාවේ ජනප්‍රිය චරිතයක් වී හමාරයි. එයා වගේම ශනුද්‍රිගේ Dubsmash විඩියෝවත් මේ වන විට ප්‍රසිද්ද වෙලා.ඒ තරමට ඒ වීඩියෝව ප්‍රසිද්ධියට පත්වුණේ ශනුද්‍රිගේ Dubsmash වීඩියෝවට ප්‍රතිචාර දක්වලා තවත් කොල්ලෝ තුන්දෙනෙක් වීඩියෝවක් අන්තර්ජාලයට පිට කිරීම හේතුවෙන්.
කොහොම වුණත් ශනුද්‍රි මෙන්න ඒ අස්සේ තවත් Dubsmash වීඩියෝ අන්තර්ජාලයට ඇයගේ ෆේස්බුක් පිටුව හරහා පිටකරලා. දැන් බලමු මේ වීඩියෝවට කවුද අභියෝගයක් එල්ල කරන අපේ කොල්ලෝ කියලා.
ශනුද්‍රිගේ නවතම Dubsmash වීඩියෝ පහතින් නරඹන්න
No comments:
Post a Comment