Sunday, July 5, 2015
මහින්දට දුන්නේ යූඇන්පියේ හොරකම් නිසයි!!!!
ජනපති බලාපොරොත්තු වූ පරිදි 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හා තොරතුරු දැන ගැනීමේ පනත එක්සත් ජනතා නිදහස් සන්ධානය විසින් ඉදිරිපත් නොකිරීම හා පසුගිය රජයට වඩා එජාපය සොරකම් කරන බව ජනපති තේරුම් ගැනීම නිසා ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ යුතු හොඳම දේ කළ බව ඇමැති එස් බී දිසානායක මහතා කියයි.මත්ද්‍රව්‍ය හා අපරාධ චෝදනා එල්ල වී ඇති පුද්ගලයන්ට සන්ධානයෙන් නාමයෝජනා ලබා නොදීමට හිටපු ජනපති එකඟ වී ඇතැයි ද දිසානායක මහතා පවසයි.
පක්ෂය සුද්ධ පවිත්‍ර කරගෙන පසුගිය කාලයේ සිදුවූ නාස්තිය හා දූෂණය මර්දනය නිවැරදි කරගෙන රට ඉදිරියට ගෙන යෑමට මෛත්‍රීපාල සිරිසේන වත්මන් ජනපතිට හැකැයිව ඇතැයි ද ඔහු පවසයි.
මින් පසු රටේ ක්‍රියාත්මක වන්නේ මහින්ද චින්තනය නොවෙයි. මෛත්‍රීපාලනයක් ක්‍රියාත්මක වන්නේ. හිටපු ජනපතිට අගමැති අපේක්ෂකත්වය නොදී සන්ධානයෙන් නාමයෝජනා පමණක් දීම ගැන සමහරුන් අසතුටු වුවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ රජයක් පිහිටුවීමට එය තීරණාත්මක සාධාකයක්.ශ්‍රීලනිපය ප්‍රමුඛ පත්වන ආණ්ඩුව මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන රජයක්. හිටපු ජනපතිට අපේක්ෂකත්වය දීමෙන් ශ්‍රීලනිපය දෙකඩ කැඩීම වැලකුණා. ‘
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment