Sunday, July 12, 2015

Selfie ගැනීමත් මරණීයයි.....



සෙල්ෆි ඡායාරූප ගැනීමේ දී සිදුවිය හැකි මාරාන්තික අනතුරු පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ වැඩසටහනක් රුසියානු රජය මගින් දියත් කොට තිබෙනවා.ඒ සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් සිදු වූ පුද්ගල මරණ කිහිපයකට පසුව යි. පහත දැක්වෙන්නේ එම දැනුවත් කිරීමේ වැඩසටහනට අයත් පත්‍රිකාවකි.



No comments:

Post a Comment