Saturday, July 11, 2015

රෙජිනෝල්ඩ් දේශපාලනයෙන් සමුගනී....



තමා මෙවර මහ මැතිවරණයට තරග නොකරන බව එක්සත් ජනතා නිදහස් සංධාන කළුතර දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී සහ අමාත්‍ය රොජිනෝල්ඩ් කුරේ මහතා කියයි.
වසර 29ක් දේශපාලනය කළ බවත් දේශාපාලනයේ සමුගැනීමට හේතුවක් සඳහන් නොකළ අතර තරමක් කලකිරීමෙන් මාධ්‍ය හමුවක් පැවැත්වීය.ජාතික දේශපාලනයට ඒමට මුදල් නැතැදිය ඔහු කීවේය.

No comments:

Post a Comment