Monday, July 6, 2015

හිරුණික‍ා අතිනත් ගනී – ඡායාරූප


බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පෙර යුග දිවියට සම්ප්‍රාප්ත විය. ඇගේ ස්වාමි පුරුෂයා බවට පත්වන හිරාන් ය‍ටෝවිට ‘විසුල අහස යට’ ටෙලි නාට්‍යයේ දෙනුවන් ලෙස ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රිය වූ චරිතයකි. එම අවස්ථාවේදී ලබාගත් ඡායාරූප මේ වන විට දෙරණ වෙබ් ගොසිප් වෙත ලැබී තිබෙනවා







No comments:

Post a Comment