Video
Wednesday, December 30, 2015
Friday, August 28, 2015
කෝලි සහ පර්සි තරඟෙට නටයි(වීඩියෝ)
Wednesday, August 19, 2015
නදීෂා සමඟ උදිත පෙම් හුටපටයක්ද?
බදුල්ල එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක උදිත ලොකු බණ්ඩාර මහතා සහ ජනප්‍රිය රංගන ශිල්පිණී නදීෂා හේමමාලි එක්ව ගනු ලැබූ ජායාරූප කිහිපයක් මේ වන විට අන්තර්ජාලයට එක්වී තිබෙනවා.
.
මහේලගේ අතේ කොටපු පච්චය
ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන සුපිරි පිතිකරු මහේල ජයවර්ධනගේ එක් අතක කොටා ඇති පච්චය ඔබ සමහරක් විට දැකලා ඇති.
සන්සා ආර්යා = යනුවෙන් එම පච්චයේ කොටා තිබෙනවා.
සන්සා ආර්යා ඒ මහේල ජයවර්ධනගේ ආදරණීය දියණියගේ නමයි.
කෙසේවෙතත් “සන්සා ආර්යා” යන නම ලෝකය පුරා ජනප‍්‍රිය නාමයකි. ඒ ලෝකය පුරා ලොකු පොඩි සැමගේ ජනප‍්‍රිය කතා මාලාවක් වන ගේම් ඔෆ් ත්‍රෝන්ස් සිටින සහෝදරියන් දෙදෙනාගේ නම් නිසයි.
කොහොම වුණත් මේ වන විටත් එම තකා මාලාවේ 6 වැනි කතාමාලාව නිෂ්පාදනය වන තෙක් එහි රසිකයින් ලොවපුරා අපේක්ෂාවෙන් බලා සිටියි.
Monday, July 20, 2015
අමුතුම ආකාරයේ ඡායාරූප පෙළකට Jourdan Dunn
ලොව ජනප්‍රිය නිරුපිකාවක ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින Jourdan Dunn ගැන ඇතැම් විට ඔබ අසා ඇත. ලොවපුරා සිටින නිරූපිකාවන් අතර ඇයත් ඉදිරිපෙළ සිටින තැනැත්තියක්. මෑතකදී ඇය අමුතුම ආකාරයේ ඡායාරූප පෙළකට පෙනී සිටින පුවතක් තමයි දැන් කියන්න යන්නේ.
ඇය රියෝද ජැනීරෝ වෙරළ තීරයේ අඩ නිරුවත් ඡායා රූප පෙළකට පෙනී සිට ගනු ලැබූ ඡායාරූප රැසක් මේවන විට අන්තර්ජාලයේ දැකිය හැකියි. මෙම ඡායාරූප පෙළේ විශේෂත්වය වන්නේ ඡායා රූප රැසක් සඳහා ඇය උඩුකය කොටස සම්පූර්ණයෙන් නිරුවත් කර ගැනීමයි. එසේම යටිකය කොටස දේදුන්නක පැහැය ගත් ඇඳුමකින් සැරසී සිටීමද මෙම ඡායා රූප අතර දැකිය හැකිය.
පහත දැක්වෙන්නේ ඇය විසින් එසේ ගනු ලැබූ ඡායා රූප පෙළකි.
ශ්‍රී ලංකාවේ පළමු ISIS සටන්කාමියා මරුට
අයි එස් සටන්කරුවකු බවට සැලකෙන සිරියා රජයට එරෙහිව අයි එස් සටන්කරුවන් ගෙන ගිය සටනකදී ගුවන් ප්‍රහාරයකින් දින කිහිපයකට පෙර මිය ගිය ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳව තොරතුරු විදේශ මාධ්‍ය වාර්තා කරයි. ගලේවෙල ප්‍රදේශයේ සිටි ශ්‍රීලාංකිකයකු වන මොහු මෙලෙස සිරියාවේදී ගුවන් ප්‍රහාරයකින් මිය ගිය බව වාර්තා වෙයි.
අයි එස් සංවිධානය අබු ෂුරේහ් සයිලානි යනුවෙන් මිය ගිය අයි එස් සාමාජිකයා හඳුන්වා දී තිබෙනවා. ඔහුගේ වයස අවුරුදු 37ක් බවත් ඔහු දරුවන් හය දෙනකුගේ පියකු බවත් බිරිය හත් වැනි දරුවා ලැබීමට ආසන්න බවත් මේ වන විට වාර්තා වෙමින් පවතිනවා.පකිස්තානයේ ඉස්ලාමාබාද් ඉස්ලාම් විශ්ව විද්‍යාලයයේ එල්.එල්.බී උපාධිය දිනා සිටින ඔහු අරාබි, උර්දු, සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා හොඳින් කතා කිරීමේ හැකියාව ලබා සිටි බවද සඳහන් වෙයි. ඔහු ගලේවෙල පට්ටිවෙල ප්‍රදේශයේ නැවතී සිටි බවට තොරතුරු ඇති අතර මහරගම කරාතේ පුහුණුකරුවකු වූ බවත් සිරියාවට යන බව ගලේවෙල පිරිසකට කියා ඇති බවත් ඔහු මිය ගිය බව දින පහකට පෙර දැනගන්නට ඇති බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.
එම පුද්ගලයා ගලේවෙල පාසලක දුදරුවන්ට ඉංග්‍රීසි උගන්වා ඇති බවට එම විදුහලේ විදුහල්පති විසින් මේ වන විටත් ප්‍රකාශයට පත්කර තිබේ.
ඔහු පසුගිය 2014 වර්ෂය තුළත් එම පාසලේ දරුවන් හට ඉංග්‍රීසි උගන්වා ඇති බව සඳහන්ය.
Spa/Massage Center විකිණෙන ගමේ කෙල්ලෝ
ප‍්‍රථමයෙන් අපි ගල්කිස්සේ නිවසක පවත්වා ගෙනයන එක්තරා ස්පා එකකට පිවිසුනෙමු. රු. 1000/-කට පැයක සම්බාහනයක් කර ගත හැකි අතර අපට රිසි තරුණියක් තෝරා ගත හැක. කොළඹ හතේ තවත් ශාඛාවක් පවත්වාගෙන යන මොවුන් සතුව සිටින්නේ සුරූපී අඩු වයස් තරුණියන්ය. මහල් දෙකේම කාමර තිබෙන අතර නියමිත පරිදි ලියාපදිංචි කොට සම්මත තත්ත්වයන් යටතේ පවත්වාගෙන යන්නකි. මෙහිදී හමුවන තරුණිය කුරුණෑගල ප‍්‍රදේශයේ සිට පැමිණි වයස 21ක් වන තැනැත්තියකි. ‘‘අයියේ, අපි නැවතිලා ඉන්නෙත් මෙහෙම තමයි. අපිට එළියට එහෙම යන්න බෑ. තුන් වේලටම කෑම අපිට මෙහෙන් ලැබෙනවා. මේක හවුල් ව්‍යාපාරයක්. ඇඞ් එකකින් තමයි මාත් මුලින්ම මෙහෙට ආවේ. මෙතනදී එක සර් කෙනෙක් මසාජ් බෙඞ් එකට නිරුවතින් නැගලා අපිට කරන්න ඕන මසාජ් එක ගැන කියලා දෙනවා. අපි කස්ටමස්ලා ආවම සම්මත මසාජ් එක පැය භාගයක් විතර කරලා අන්තිමට අදාළ දේ අහනවා.
සාමාන්‍යයෙන් අපි රු. 500/-ක් හෝ 1000/-ක් ගන්නවා. මම නම් කරන්නේ සාමාන්‍යයෙන් මගේ ආරක්ෂාව බලාගෙන තමයි. ඊට එහා කිසිම දෙයකට මම එකඟවෙන්නෙ නෑ. ඒත් මම දන්නවා ගාල්ලෙ පැත්තේ ඉඳලා ආපු අක්කා කෙනෙක් අපේ සර්ගෙ ටේ‍්‍රනිං එකේදී කෙලින්ම වැඩිහිටියන්ට සීමාවූ දේවල් කළා කියලා, එයා කස්ටමස්ලාට නොම්බරේ දීලා රෑට මේක වැහුවම හොරෙන් ජනේලෙන් පැනලා එළියට යනවා. මම මේක කරන්නේ අපේ ගෙදර ආර්ථිකය හින්දයි. අම්මායි තාත්තයි මල්ලියි විතරයි ඉන්නේ. එයාලා හිතන්නේ මම කොළඹ වැඩ කරන්නේ ෆාමසියක කියලා. සමහර කස්ටමස්ලා මට සීයලා වගේ. එක දවසක් එහෙම කෙනෙක් මට රු. 5000/-ක් දුන්නා. සමහරු 1000/-, 2000/- දෙනවා. මේ ආපු මාස 3ට මම රු. 120,000/-ක් විතර හම්බකර ගත්තා.
එම ස්පා ආයතනයේ සේවය කරන තවත් තරුණියන් දෙදෙනෙකු සමඟ කථා කිරීමට අපට හැකි වුණා. සමස්තයක් වශයෙන් ගත්කල ඔවුන් සියල්ල සුරූපී සේම වයස අවුරුදු 23ට අඩු තරුණියන්ය. මොවුන් මෙම ආයතනය තුළ අන්වර්ථ නමක් පවත්වාගෙන යන අතර තමාගේ වාරයට අනුව ලැබෙන පාර්භෝගිකයාට ඉතාමත් චාටු බසින් කථාවට අල්ලාගෙන ඇය කෙරෙහි උනන්දුව වැඩිකරව ගනියි. ඉතිරි දෑ මෙහි ලිවිය නොහැක.මෙලෙස තවත් ස්ථානයක් පිළිබඳව අපට විශ්වාසදායී පසුබිම් තොරතුරු ලැබුණි. ඒ අනුව එහි වර්තමාන ස්ථානගතවීම සොයා අප ඇදුණේ කොළඹට ආසන්න තැනකටය. එම ස්පා ආයතනය විටින්විට තම ස්ථානය වෙනස්කොට ඇත. එහිද දුර බැහැර ප‍්‍රදේශවලින් පැමිණෙන තරුණියන් සිටින අතර, ඉන් හැටන් ප‍්‍රදේශයේ සිට වසරක සිට මෙම ආයතනයේ නැවතී සේවය කරන විසිතුන් හැවිරිදි එක් දරු මවක් සිටියි. ඇය ළාබල පෙනුමක් සහිත මෙම විෂය පථය හොඳ හැටි දන්නා පුරුදුකාරියකි. ඇගේ සැමියාගෙන් දැන් වෙන්ව සිටින අතර වසරක් පමණ වයසැති තම දරුවා සමඟ මෙම ස්පා එකේ සේවය කරයි. සම්බාහන ආයතනයේ හිමිකරුවන් ඇය නිහඬව ගෙනයන ලෝකයේ පැරණිතම රැකියාව පිළිබඳ නොදන්නවා විය නොහැක. ඇයගෙන් නිතරම සේවය ලබාගන්නා විශේෂිත පාරිභෝගිකයෝ කිහිපදෙනෙකු සමඟ ඈ සබඳතා පවත්වන්නීය.
උදයංගනී වැනි තවත් තරුණියන් එම ස්ථානයේ රහසිගතව එම කාර්යය කරගෙන යන බව දැනගන්නට ලැබුණේ ඇය ගෙන්මය. මෙම ස්ථානය මේ වනවිට මහරගම ආශ‍්‍රිතව පවත්වාගෙන යන අතර, බොහෝ ආදායමක් වසර කිහිපයක් පුරා රැුස්කර ගත් ඇය මේ වනවිට වෙනත් පුරුෂයෙකු හා සරණ බැදීමට යයි. මෙම ස්ථානයේ සේවයේ යෙදුණු තවත් වසය 21හි පසුවන ළාබල තරුණියක් සම්බාහනයට තරමක් එහා ගිය ආස්වාදයක් පාරිභෝගිකයන්ට ලබාදෙන්නීය. ඒ සඳහා ඇය රු. 500 සිට 2000 දක්වා අයකරයි.
ආයුර්වේද දෙපාර්තමේන්තුවේ නියමිත නීතිරීති අනුව සම්බාහන මධ්‍යස්ථානයක් ඇරඹීමට සහතිකලත් ආයුර්වේද වෛද්‍යවරයෙකු සේම සුදුසු බඩු භාණ්ඩ තිබිය යුතුය. එලෙසම සුදුසුකම්ලත් තෙරපිවරියක් සිටිය යුතුය. කෙසේ හෝ මේ අවශ්‍යතා සපුරාගෙන ව්‍යාපාරිකයන් මෙවැනි ස්ථාන නීත්‍යානුකූලව ආරම්භ කරයි. මෙවැනි මධ්‍යස්ථානවල සේවය කරන තරුණ වෛද්‍යවරු ඉතා ඉහළ මාසික වැටුපක් ලබා ගන්නා අතර, තෙරපිවරියන් මඟින් විටින්විට නොමිලයේම තම කායික අවශ්‍යතා ද සපුරා ගනිති. යොවුන්වියට එළැඹුණු නමුත් විශාල ආර්ථික අපහසුතා ඇති යෞවනියන් අකමැත්තෙන් වුවද පිරිමින් සමඟ ගැවසීමට පෙළැඹෙන අතර කල්යත්ම මෙම රැුකියාවේ රසය තේරුම් ගන්නා ඔවුහු කෙසේ හෝ පාරිභෝගිකයන්ගෙන් වැඩි කුට්ටියක් කඩා ගැනීමට මාන බලති.දෙහිවල ආයුර්වේද මධ්‍යස්ථානයක ඉරේෂා අපත් සමඟ පැවසුවේ තරමක වෙනස් කතාවකි. ‘‘මම මේ රස්සාවට ඇවිත් මාස හයයි. මම පොළොන්නරුවේ ටිකක් දුෂ්කර පැත්තක ඉන්නේ. අම්මයි මල්ලියි ගෙදර ඉන්නේ. අපේ තාත්තා නැහැ. මල්ලි තවම නවය වසරේ. මේ රස්සාවට ආවේ අපේ සුදුසුකම්වලට වෙන රස්සා නැති නිසයි. මුලින්ම මම ගාමන්ට් එකක වැඩ කළා. ඒත් ඒකේ පඩි ගොඩක් මදියි. ඒකෙම හිටපු අක්කා කෙනෙක්ගෙන් තමයි මේ තැනට රස්සාවට අවේ. ආපු දවස්වල නම් මට බයයි වගේම ගොඩක් ලජ්ජ හිතුණා. සමහරුන්ගේ ඇඟවල් දැක්කම අප‍්‍රිය හිතුන වාර අනන්තයි. සමහරුන්ගේ ඇඟවල් මගේ අත් දෙකින් සම්බාහනය කරද්දි මාර හිරිකිතයි. ඒත්් ඒකට මට පුරුදු වෙන්න වුණා. නාකි සීයල වගේම ළමයි ඉන්න මිනිස්සුත් එනවා. සමහරු බෙඞ් එකේ ඉද්දි තුවාය අඳින්නෙ නෑ. මට පෙම්වතෙක් නම් නැහැ. තවත් දවසක් නාකි සීයා කෙනෙක් ඇවිත් මට මසාජ් එපා දුවේ, ටිකක් ළඟට වෙලා ඉඳිං කියලා මගේ මුළු සර්වාංගෙම අත ගෑවා. මම ආපු මුල් දවස්වල සමහරු මට සල්ලි නොදී පැනලා ගිය අවස්ථා කීපයක් තියෙනවා.
අපිට කස්ටමස්ලාගෙන් සල්ලි ඉල්ලලා දුන්නෙ නැති වුණාම බොස්ට පැමිණිලි කරන්න බැහැ. මොකද අපි කාමරවල එහෙම බෝඞ් ගහලා තියෙන්නේ. හැබැයි සල්ලි නොදී පැනලා යන කොල්ලන්ට අයෙ එන්නනම් වෙන්නෙ නැහැ මේ පැත්තේ. මමත් මාස 3-4 යද්දී මේ පැත්තේ සෙල්ලම් ගොඩක් ඉගෙන ගත්තා. දැන් නම් මුලින්ම සල්ලි අරගෙන තමයි මසාජ් කරන්නේ.
ඉරේෂා යනු වයස 22ක තරුණියකි. තම අම්මටයි මල්ලිටයි ගාමන්ට් රස්සාවක් කරනවා යැයි බොරු කියා මෙවැනි අසම්මත ක‍්‍රියාවල නියැලෙන්නීය. තම දියණියන් කොළඹ ගාමන්ට්වල රස්සාවල් කරනවා යැයි හිතාගෙන දිවි ගෙවන අසරණ අම්මලා බොහොමයක් මෙහි වෙසෙති. ඒ කෙසේ නමුත් මෙම රස්සාවේ ඉතාමත් පහත් අංගයනම් සැමියා සහ දරුවන් සිටින මැදි වයසේ අම්මලා ද මෙම රස්සාව කිිරීමයි.
මෙවැනි බොහෝ දෑ අද ‘‘ස්පා’’ මුවාවෙන් සිදුවේ. ඔබගේ දියණිය හෝ බිරිය හෝ ගැන නිරතුරු අවධානයෙන් සිටින්න. තම දියණිය හෝ බිරිඳ හෝ රැකියාව කරන තැනට වරින්වර ගොස් ඇගේ රැකියාව ගැන අවධානයෙන් සිටින්න. එසේ නොමැතිව ඔවුන්ට නිදහසේ රැකියාව කිරීමට ඉඩදීම මෙවැනි කටයුතුවලින් තරුණියන් අමාරුවේ වැටීමට හේතුව බව මතක තබාගන්න.
Wednesday, July 15, 2015
මෛත්‍රට උත්තරේ 17 මහින්ද
සන්ධාන පක්ෂ නායක රැස්වීම සඳහා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා මින් මද වේලාවකට පෙර පැමිණි අතර පෙරදින මෛත්‍රිපාල සිරිසේන ජනපති කළ කථාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසා සිටි අවස්ථාවේදී ‘ඒ කථාවට උත්තරේ අගෝස්තු 17 වැනිදාට දෙන්නම්‘ යැයි පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතා මෙම ඡන්දයේදීද පරදින බවට මෛත්‍රිපාල සිරිසේන ජනපති අඟහරුවාදා සවස විශේෂ ප්‍රකාශයක් කළේය. මාධ්‍යවේදීන් ඒ ගැන විමසූ විට ඔහු එසේ කීවේය.
සන්ධාන පක්ෂ නායකයින් රැසක් එහි පැමිණ අතර මින් මද වේලාවකට පෙර රැස්වීම ඇරඹිණි. ඩිව් ගුණසේකර, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, ප්‍රභා ගනේෂන්, තිස්ස විතාරණ, තිස්ස අත්තනායක ඇතුළු සන්ධානයට සහාය දක්වන කණ්ඩායම් රැසක නියෝජිතයෝ එහි පැමිණියහ.
Monday, July 13, 2015
සන්ධාන එජාප ජාතික ලැයිස්තුව
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 15 දෙනෙක් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජාතික ලැයිස්තුවට ඇතුළත්ව සිටිති.
ඒ එච් එම් ෆවුසි, මහාචාර්ය ජී එල් පීරිස්, ඩිව් ගුණසේකර, මහාචාර්ය තිස්ස විතාරණ, ආචාර්ය සරත් අමුණුගම, තිස්ස අත්තනායක, ඩිලාන් පෙරේරා, ජේ ශ්‍රී රංගා, රෙජිනෝල්ඩ් කුරේ, ජීවන් කුමාරතුංග, ටිරාන් අලස්, ප්‍රභා ගනේෂන්, ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා, මහාචාර්ය රජීව් විජේසිංහ සහ පියසිරි විජේනායක ඔවුහුය.
මහාචාර්ය මොහොමඩ් හුසේන් රිස්මි ෂෙරිෆ්, මලිත් ජයතිලක, ශිරාල් ලක්තිලක, මහාචාර්ය කොල්වින් ගුණරත්න, මහචාර්ය කපිල ගුණසේකර, ආචාර්ය බී ඒ රත්නපාල, කරුපයියා ගනේෂමූර්ති, ලෙස්ලි දේවේන්ද්‍ර, සෝමවීර චන්ද්‍රසිරි, එම් එස් උතුමා ලෙබ්බේ, ජනාධිපති නීතීඥ ජයන්ත වීරසිංහ, එම් එෆ් එම් මුසම්මීල්, ගෙවින්දු කුමාරතුංග සන්ධානයෙන් ජාතික ලැයිස්තුවට ඇතුළු කර ඇති සෙසු පුද්ගලයෝ වෙති.
එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ තම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ප්‍රකාශයට පත් කර ඇත.
එජාප ජාතික ලැයිස්තුව
මලික් සමරවික්‍රම. කරු ජයසූරිය. ඩී.එම් ස්වාමිනාදන්.. අනෝමා ගමගේ. කේ. වේලායුදම්. මොහොමඩ් තම්බි හසන් අලි. අහමඩ් මොහොමඩ් ජමීල්. අතුරලියේ රතන හිමි. ආචාර්ය ජයම්පති වික්‍රමරත්න. තිලක් ජනක මාරපන. මහචාර්ය චන්ද්‍රජිත් ආශුබෝධ මාරසිංහ. නිසාම් කාරියප්පර්. එම්.කේ.ඩී.එස් ගුණවර්ධන. මොහොමඩ් සනූන් අසාද් සාලි. අර්වින් වීරක්කොඩි. රාජා උස්වැටකෙයියාව. විමල් ජයසිරි. සුරනිමල රාජපක්ෂ. වින්ස්ටන් පතිරාජා. සිරිනාල් මෙල්. ඒ සසිදරන්. යුෂ්ෆ් ලෙබ්බෙ ෂාහුල් හමීඩ්. ක්‍රිෂාන්ත කුරේ. අබ්දුල් රවුෆ් අබ්දූල් හෆීස. මොහොමඩ් හගීල් මොහොමඩ් සල්මන්. ඕමල්පේ සෝභිත හිමි. මොහොමඩ් රවුෆ් මොහොමඩ් නජා. කේ. යෝගදාස් පංචරත්නම් රාම්. ජී.වී ගුණරත්න මිය
Sunday, July 12, 2015
Selfie ගැනීමත් මරණීයයි.....
සෙල්ෆි ඡායාරූප ගැනීමේ දී සිදුවිය හැකි මාරාන්තික අනතුරු පිළිබඳව සමාජය දැනුවත් කිරීමේ වැඩසටහනක් රුසියානු රජය මගින් දියත් කොට තිබෙනවා.ඒ සෙල්ෆි ඡායාරූප ගැනීමට ගොස් සිදු වූ පුද්ගල මරණ කිහිපයකට පසුව යි. පහත දැක්වෙන්නේ එම දැනුවත් කිරීමේ වැඩසටහනට අයත් පත්‍රිකාවකි.
Subscribe to:
Comments (Atom)