Friday, August 28, 2015

කෝලි සහ පර්සි තරඟෙට නටයි(වීඩියෝ)


ඉන්දීය ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟය අතරතුරෙදී ඉන්දීය කණ්ඩායමේ අමුතුම නර්තනයක වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලී ප්‍රමුඛ එම කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙලෙස නර්තනයේ යෙදෙනුයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයඝෝෂා සිදුකරන පර්සි සමඟය‍



No comments:

Post a Comment