Wednesday, August 19, 2015

මහේලගේ අතේ කොටපු පච්චය



ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන සුපිරි පිතිකරු මහේල ජයවර්ධනගේ එක් අතක කොටා ඇති පච්චය ඔබ සමහරක් විට දැකලා ඇති.

සන්සා ආර්යා = යනුවෙන් එම පච්චයේ කොටා තිබෙනවා.

සන්සා ආර්යා ඒ මහේල ජයවර්ධනගේ ආදරණීය දියණියගේ නමයි.

කෙසේවෙතත් “සන්සා ආර්යා” යන නම ලෝකය පුරා ජනප‍්‍රිය නාමයකි. ඒ ලෝකය පුරා ලොකු පොඩි සැමගේ ජනප‍්‍රිය කතා මාලාවක් වන ගේම් ඔෆ් ත්‍රෝන්ස් සිටින සහෝදරියන් දෙදෙනාගේ නම් නිසයි.
කොහොම වුණත් මේ වන විටත් එම තකා මාලාවේ 6 වැනි කතාමාලාව නිෂ්පාදනය වන තෙක් එහි රසිකයින් ලොවපුරා අපේක්ෂාවෙන් බලා සිටියි.

No comments:

Post a Comment