Friday, August 28, 2015

කෝලි සහ පර්සි තරඟෙට නටයි(වීඩියෝ)


ඉන්දීය ශ්‍රී ලංකා ක්‍රිකට් තරඟය අතරතුරෙදී ඉන්දීය කණ්ඩායමේ අමුතුම නර්තනයක වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා. ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ නායක විරාත් කෝලී ප්‍රමුඛ එම කණ්ඩායමේ ක්‍රීඩකයින් මෙලෙස නර්තනයේ යෙදෙනුයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ජයඝෝෂා සිදුකරන පර්සි සමඟය‍



Wednesday, August 19, 2015

නදීෂා සමඟ උදිත පෙම් හුටපටයක්ද?



බදුල්ල එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක උදිත ලොකු බණ්ඩාර මහතා සහ ජනප්‍රිය රංගන ශිල්පිණී නදීෂා හේමමාලි එක්ව ගනු ලැබූ ජායාරූප කිහිපයක් මේ වන විට අන්තර්ජාලයට එක්වී තිබෙනවා.

.

මහේලගේ අතේ කොටපු පච්චය



ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන සුපිරි පිතිකරු මහේල ජයවර්ධනගේ එක් අතක කොටා ඇති පච්චය ඔබ සමහරක් විට දැකලා ඇති.

සන්සා ආර්යා = යනුවෙන් එම පච්චයේ කොටා තිබෙනවා.

සන්සා ආර්යා ඒ මහේල ජයවර්ධනගේ ආදරණීය දියණියගේ නමයි.

කෙසේවෙතත් “සන්සා ආර්යා” යන නම ලෝකය පුරා ජනප‍්‍රිය නාමයකි. ඒ ලෝකය පුරා ලොකු පොඩි සැමගේ ජනප‍්‍රිය කතා මාලාවක් වන ගේම් ඔෆ් ත්‍රෝන්ස් සිටින සහෝදරියන් දෙදෙනාගේ නම් නිසයි.
කොහොම වුණත් මේ වන විටත් එම තකා මාලාවේ 6 වැනි කතාමාලාව නිෂ්පාදනය වන තෙක් එහි රසිකයින් ලොවපුරා අපේක්ෂාවෙන් බලා සිටියි.