ඉදිරි විස්සයි විස්ස ලෝක කුසලානයට සහ ආසියාතික ක්‍රිකට් ශූරතාවලියට
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංග වෙත යොමු කර ඇති බව
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.
ඒ අදාළ අදාළ තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකත්වය ඇන්ජලෝ මැතිව්ස් වෙත ලබාදුන් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහක් කර සිටියේය.
No comments:
Post a Comment