Tuesday, February 2, 2016

දීපිකා XXX රඟපාන්න ඇඟ හදාගත්තේ මෙහෙමයි (වීඩියෝ)



පිකා පදුකොන් කියන්නේ ලොව පුරා ජනප්‍රියාදරයට පත් චරිතයක්නේ. ඒ මොකද දන්නවාද ඒ ඇය රඟපෑ බජිරාඕ මස්තානී චිත්‍රපටය අතිශ්‍ය ජනප්‍රිය වීමයි.
ඇයගේ මීළඟ පිම්ම ලෝක ප්‍රකට හොලිවුඩ් චිත්‍රපට මාලාවක් වන XXX නම් නවතම චිත්‍රපටයයි.
ඒ වෙනුවෙන් ඇය මේ දිනවල සිය සිරුරේ හැඩය පවත්වා ගැනීම සඳහා දැඩි ලෙස ව්‍යායාම් වලට සිත යොමුකර තිබෙනවා.

මාලිංග කණ්ඩායම් නායකත්වයට




ඉදිරි   විස්සයි විස්ස ලෝක කුසලානයට සහ ආසියාතික ක්‍රිකට්   ශූරතාවලියට  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ලසිත් මාලිංග වෙත යොමු කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පවසයි.

ඒ අදාළ අදාළ  තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ උප නායකත්වය  ඇන්ජලෝ මැතිව්ස් වෙත ලබාදුන් බවද ඒ මහතා වැඩිදුරටත් සඳහක් කර  සිටියේය.