Tuesday, January 5, 2016

ලෝකයේ ලොකුම නිල් මැණික ලංකාවෙන් හමුවෙලා (වීඩියෝ)

ලෝකේ තියෙන ලොකුම නිල් මැණික හම්බවෙලා  තියෙන්නේ ලංකාවෙන් කියලා ඔයාලා දැනගෙන හිටියද?







විදේශීය මැණික් විශේෂඥයෝ කියන විදියට මේ මැණික අමෙරිකන් ඩොලර් මිලියන සීයකට වඩා වටිනවලූ. මේ මැණිකේ බර කැරට් 1404.49කි.
ඒක මැණික හම්බවෙලා  තියෙන්නෙත් මැණික් පුරය ලෙස සැලකෙන රත්නපුරයෙන්ම තමයි.
මේ විශාල  නිල් මැණික “ආදම් ගේ තාරකාව’ කියලා නමකුත් දාලා.
මේ මැණිකේ වර්තමාන අයිතිකරු කියනවලූ මැණික විකුණූ  පුද්ගලයාවත් තමාවත් මෙය ලෝකයේ විශාලම නිල් මැණික කියලා දැනගෙන හිටියේ නෑ කියලා.කොහොම හරි ලෝකේ විශාලම නිල් මැණික තමා මේක.



No comments:

Post a Comment