evrything
Friday, August 5, 2016
ඕෂධී ගල්කිස්ස වෙරළේදී කළ වැඩක් රටවටේ යයි (ඡායාරූප)
ඕෂධි හිමාෂා ගේ මුහුදු වෙරළේදී ගත් සුන්දර ඡායාරූප පෙළක් අප වෙත ලැබී තිබෙනවා. එම ඡායාරූප පහතින් නරඹන්න.
යුරේනි නාන ඇඳුමින් පින්තූර දමයි.. බුකිය ගිණියම් වෙයි..
ජනප්‍රිය රංගන ශිල්පිනියක්, නිරූපන ශිල්පිනියක්, නිවේදිකාවක් වන යුරේනි
නොෂිකා සිය ෆේස්බුක් ඔස්සේ මුදාහැර තිබූ පින්තූර කිහිපයකි මේ.
මෙම පින්තූර සඳහා අති විශාල ලෙස ප්‍රතිචාර පලවෙමින් තිබේ
මෙම පින්තූර සඳහා අති විශාල ලෙස ප්‍රතිචාර පලවෙමින් තිබේ
Chris Gayle පුංචි දෝනිව උකුලේ නැලවූ හැටි (ඡායාරූප)
බටහිර ඉන්දීය සුපිරි ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ගේල් පියපදවි ලබල තවම
වැඩි කලක් නැහැ. ගේල් විවේක පාඩුවේ ගෙදර ඉන්න වෙලාවට කරන දේවල් ඔබ දන්නවද?
ගේල් විවේක පාඩුවෙ ඉන්න වෙලාවට තම දියණිය සමග හුරතල් වෙන්න වගේම ඇයගෙ වැඩ කරන්නත් අමතක කරන්නෙ නැහැ.
ගේල් විවේක පාඩුවෙ ඉන්න වෙලාවට තම දියණිය සමග හුරතල් වෙන්න වගේම ඇයගෙ වැඩ කරන්නත් අමතක කරන්නෙ නැහැ.
කලාකාරයෝ කෑම බෙදපු අපූරු දන්සල (ඡායාරූප)
ඉසුරු අබේවර්ධන පදනම විසින් හතරවෙනි වරටත් අති සාර්ථකව ලොකු ෆ්‍රයිඩ් රයිස්
දන්සැලක් සංවිධානය කළා. මේ දන්සැල බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර
දේවප්‍රිය , බස්නාහිර පළාත් අමාත්‍ය ගාමිණී තිලකසිරි , නියෝජ්‍ය අමාත්‍ය
පාලිත තෙවරප්පෙරුම , හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ , නීතිය හා සාමය
අමාත්‍යංශයේ ලේකම් ජගත් P විජේවීර යන මහත්මයින්ගේ ප්‍රධානත්වයෙන් තමයි
තිබුනේ. එපමණක් නොවෙයි දිනක්ෂි ප්‍රසාද් වගේ නම ගිය කලාකාරයෝ ගොඩක් දෙනෙක්
ඇවිල්ලා හිටියා. ඉතින් දන්සැලේ වැඩ ආරම්භ කරමින් දිනක්ෂි ප්‍රසාද් සහ
නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම හරි අපූරුවට දන්සලට ආපු අයට කෑම
බෙදුවා.
Subscribe to:
Comments (Atom)